Skip to main content

Referral link එකෙන් sign up වෙන්නSign up with a referral link

Starlink ගන්නවද? මේ link එකෙන් sign up වෙලා රු.15,000ක් ලබාගන්නGetting Starlink? Sign up through this link and get Rs. 15,000

මේ referral link එකෙන් sign up වුණොත් රු.15,000ක් cash හෝ Starlink service credit විදිහට ලැබෙනවා. ගෙදරටත් ගමනේදීත් වේගවත්, විශ්වාසදායක internet. කොන්දේසි අදාළයි.Get Rs. 15,000 in cash or Starlink service credit when you sign up through this link. Fast, reliable internet at home and on the go. Terms apply.

  • Order එක කෙළින්ම starlink.com එකෙන්You order directly on starlink.com
  • රු.15,000 cash හෝ service credit (කොන්දේසි අදාළයි)Rs. 15,000 cash or service credit (terms apply)
  • Order කරන්න අමාරු නම් WhatsApp කරන්න, අපි කියලා දෙන්නම්Stuck ordering? WhatsApp us and we’ll guide you

Black Friday offer එක නොවැම්බර් 30 දක්වා පමණයිBlack Friday offer ends 30 November

starlink.com එකේ අද ගෙවිය යුතු මුදල LKR 5,820 සිට · Residential plan එක මසකට LKR 15,000. (27 Nov 2026 දින මිල — වෙනස් විය හැක. නවතම මිල starlink.com එකේ බලන්න.)On starlink.com: total due today from LKR 5,820 · Residential plan LKR 15,000/month. (Prices as of 27 Nov 2026 and may change. Check current prices on starlink.com.)

Order කරන හැටිHow to order

starlink.com එකෙන් order කරන්නේ මෙහෙමයිHow to order on starlink.com

පියවර 3යි. අමාරු නම් WhatsApp කරන්න — අපි phone එකෙන්ම පෙන්නන්නම්.Just three steps. Stuck? WhatsApp us and we’ll walk you through it.

  1. 1. Link එක ඔබලා "At Home" තෝරන්නOpen the link and choose "At Home"

    පහළ තියෙන "Order කරන්න" button එක ඔබන්න. starlink.com open වුණාම "At Home" එකේ "Select" ඔබන්න.Tap the "Order now" button. When starlink.com opens, tap "Select" on "At Home".

  2. 2. ඔයාගේ address එක දාන්නEnter your address

    Address box එකේ ඔයාගේ ලිපිනය type කරලා, list එකෙන් තෝරලා "Get Started" ඔබන්න. එතකොට ඔයාගේ ප්‍රදේශයට තියෙන plans සහ මිල ගණන් පෙන්නනවා.Type your address, pick it from the list and tap "Get Started" to see the plans and prices for your area.

  3. 3. Plan එක තෝරලා Checkout කරන්නPick a plan and check out

    ඔයාට ගැළපෙන plan එක තෝරලා "Checkout" ඔබන්න. වර්තමාන මිල ගණන් starlink.com එකේම බලන්න.Choose the plan that suits you and tap "Checkout". Check current prices on starlink.com.

Starlink website එකේ පෙනුම වෙනස් විය හැක. ඉහත රූප උදාහරණ පමණයි.The Starlink website may look different. Illustrations are examples only.

කාටද?Who it’s for

ඕනම තැනකට internetInternet wherever you are

  • නිවසHome

    මුළු පවුලටම Wi-Fi — streaming, online පන්ති සහ video calls සඳහා.Whole-home Wi-Fi for streaming, online classes and video calls.

  • ව්‍යාපාරBusiness

    කඩය, office එක, hotel එක හෝ site එකට ප්‍රධාන හෝ backup connection එකක් විදිහට.A main or backup connection for shops, offices, hotels and work sites.

  • Remote workRemote work

    Freelancers සහ work-from-home කරන අයට විශ්වාස කරන්න පුළුවන් connection එකක්.A dependable connection for freelancers and work-from-home professionals.

  • ශිෂ්‍යයන් / ගම්බද ප්‍රදේශStudents / rural areas

    Fiber තවම නොආපු ප්‍රදේශවල ඉගෙනුමට සහ online වැඩට.Study and get online in areas fiber hasn’t reached yet.

නිතර අසන ප්‍රශ්නFAQ

ඔයාට තියෙන ප්‍රශ්නYour questions, answered

රු.15,000 ලැබෙන්නේ කොහොමද?How do I get the Rs. 15,000?

මේ පිටුවේ referral link එක ඔබලා starlink.com එකෙන් sign up වෙන්න. Reward එක cash හෝ Starlink service credit විදිහට Starlink වෙතින් ලැබෙන්නේ ඔවුන්ගේ referral කොන්දේසි අනුවයි.Tap the referral link on this page and sign up on starlink.com. The reward comes from Starlink as cash or service credit, under Starlink’s referral terms.

Referral link එකෙන් order කළාම මිල වැඩිද?Does ordering through the referral link cost more?

නැහැ. ඔයා order කරන්නේ starlink.com එකේම, එකම මිලට. Link එකෙන් වෙන්නේ referral එක ඔයාගේ account එකට සම්බන්ධ වෙන එක විතරයි.No. You order on starlink.com at the same price. The link only attaches the referral to your sign-up.

ඔයාලා Starlink විකුණනවද? Install කරනවද?Do you sell or install Starlink?

නැහැ. අපි Starlink විකුණන්නෙත් නැහැ, install කරන්නෙත් නැහැ. ඔයා kit එක සහ plan එක කෙළින්ම starlink.com එකෙන් order කරනවා. Kit එක ඔයාටම install කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ.No. We don’t sell or install Starlink. You order the kit and plan directly on starlink.com, and the kit is designed for you to set up yourself.

Order කරන්න උදව් ගන්න පුළුවන්ද?Can you help me place the order?

ඔව්. Order කරද්දී ප්‍රශ්නයක් ආවොත් WhatsApp කරන්න, step-by-step කියලා දෙන්නම්.Yes. If you get stuck while ordering, WhatsApp us and we’ll walk you through it step by step.

රු.15,000 reward එකත් එක්ක Starlink ගන්නGet Starlink with the Rs. 15,000 reward

මේ link එකෙන් sign up වෙන්න. Order කරන්න උදව් ඕන නම් WhatsApp කරන්න. කොන්දේසි අදාළයි.Sign up through this link. Need help ordering? WhatsApp us. Terms apply.

INVO2 is independent and is not affiliated with, endorsed by or sponsored by Starlink or SpaceX. Starlink is a trademark of its respective owner. Starlink hardware and services are purchased directly from Starlink. This page contains a Starlink referral link: if you sign up through it, INVO2 may also receive a referral reward. Referral rewards are subject to Starlink’s terms.

INVO2 ස්වාධීන ආයතනයකි. Starlink හෝ SpaceX සමඟ කිසිදු සම්බන්ධයක්, අනුමැතියක් හෝ අනුග්‍රහයක් නැත. Starlink යනු එහි අයිතිකරුගේ වෙළඳ ලකුණකි. Starlink උපකරණ සහ සේවා කෙළින්ම Starlink වෙතින් මිලදී ගත යුතුය. මෙම පිටුවේ Starlink referral link එකක් ඇත: එයින් sign up වුවහොත් INVO2 ටද referral reward එකක් ලැබිය හැක. Referral rewards Starlink කොන්දේසිවලට යටත්ය.

© 2026 INVO2 (PVT) LTD